අවුරැද්දට ගමට යන්න airtel වෙතින් නොමිලේ බස් සේවයක්

භාරතී ඵයාටෙල් ලංකා පුද්ගලික සමාගම විසින් ලබාදෙන තවත් සමාජ සත්කාරයක පහස විදගැනීමට මෙම බක්මහේ කොළඹ අගනගරයේ සිට සිය ගම් බිම් බලා නෑගම් යාමට පුල පුලා බලාසිටින ඔබට අවස්ථාව සැලසී ඇත.මේ සදහා බස්රථ 35 කට ආසන්න සංඛ්‍යාවක් පුධාන ගමනාන්ත 10 කට අපේුල් 11-12 යන දෙදින තුළ ක්රියාත්මක කිරීමට මේවන විටත් අදාළ සමාගම සූදානම් වී සිටී.මෙය ඵයාටෙල් හෝ ඵයාටෙල් නොවන ඕනෑම පාරිභෝගිකයෙකුට වලංගු වන අතර ඔබගේ ආදරණීයම අයකු සමගින් අදාළ ගමනාන්තය දක්වා නොමිලේම යාමට සහ ඵ්මට මෙහිදී...
← Back to Geegain Blogs