star gate (තාරකා දොරටුව)

star gate (තාරකා දොරටුව)තාරකා දොරටුව පිළිබදව මා විසින් ප්‍රථමයෙන්ම කියවූයේ පැරණි ජ්‍යොතිෂ පුවත්පතකිනි.වෘත්තාකාර සටහනක විවිධ සංඛේත,රූප සංඥා ආදිය දක්වමින් පින්තුරයක්ද සමග පලව තිබූ එම ලිපියෙන් දක්වා තිබුණේ එම තාරකා දොරටුවේ සංඥා භාවිතයෙන් වෙනත් ග්‍රහලෝක සමග පණිවුඩ හුවමාරු කිරීමක් සම්බන්ධවය.පසු කලෙක මුළු නිවසම පරීක්‍ෂා කරමින් අදාළ පුවත් පත සෙවූ නමුත් එය නැවත හමුවූයේ නැත. ඉන්පසු තාරකා දොරටුව ගැන වැඩි අවධානයක් යොමුවූයේ "Star gate" නැමැති ඉංග්‍රීසි ටෙලි කතා මාලාව ලාංකීය රූපවාහිනී නාලිකාවකින් විකාශය වන විටදීය.විදුලි බලයෙන් ක්‍රියාකරන තාරකා දොරටුවක්...
Read the full post
← Back to Geegain Blogs