මගේ බොක්ක, තවත් පිස්සෙක්

මිනිහ තවත් මම වගේ අමුතු කැරැට්ටුවක්, මොනව උනත් මම එක්ක හිටිය මූ, මම අමු පිස්සු වැඩකරත් මූ හිටිය වෙන එවුන් නැති උනත්. ඕන රෙද්දකට සප් එක බොක්කෙන්. මට අර ෆොටෝ එක හම්බ උනා හාඩ් එකේ කොහෙද අස්සක තිබිල. ඒක මම හන්ගල තිබ්බෙ මූ එක පාරක් ඕක ඩිලීට් කරන්න ගිය හින්ද. මූ මේ දවස් වල කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ, ඔය ෆොටෝ එකේ තියන සීන් එකට පස්සෙ. ඕක එවල තිබ්බෙ නෙත්මි සදලිකාට. මිනිහ හැබැයි කෙල්ලට වඩා...
← Back to Geegain Blogs