ගෝල්ඩ් fish සිරීපාදේ පීනපු හැටි… (හතුරෙක්ටවත් මේ වගේ දෙයක් වෙන්න එපා)

මේ කියන්න යන්නේ අපේ කොල්ලෝ ටිකක් සිරිපාදේ වඳින්න ගිය හැටි. ඇත්තටම ගෙදර ඉඳන් කොළඹට යනකම්ම ආතල් එකේ ගියා. ඊට පස්සේ ආතල් එක කට්ටක් බවට පත් වුන අපූරු කතාව තමා මේ. ආ… මේක ලියන්නේ අපේ අකේලේ හම්… දිනේෂ් ලියපු සිරා ස්ටෝරිය කියෙව්වට පස්සේ ගෝල්ඩ් fish ටත් හිතුනා මේ කතාව ලිව්වොත් හොඳා කියලා. මොකද මේ සිරීපාදේ වඳින [...]
← Back to Geegain Blogs