නාමල් කටකතා වලට පිළිතුරු දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමාට එල්ල වූ විවිධ කට කතා වලට පිළිතුරු ඉරිදා දිවයින පුවත්පතට ලබාදී තිබුනා. පහතින් දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කිහිපයකි. මට පෙම්වතියක් නැහැ  ජනාධිපතිවරයෙක් වෙන්න වයස 35 ක් වෙන්න ඕන  හම්බන්තොට ලංකාවේ දෙවන අගනගරය කරනවා  දැන් තියෙන්නේ අඬන ටෙලි නාට්‍යය  වාහන වලට කැමැත්තක් නැහැ  ප්‍රශ්නය - කොටි ත්‍රස්‌තවාදයෙන් රට බේරාගත් නායකයාගේ පුතා ලෙස ඔබට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසු රටේ නායකත්වයට පැමිණීමට ඇති ඉඩකඩ...
← Back to Geegain Blogs