මෙන්න නියම මාකටින්.. අපේ ඒවා මොනාද?

ලිපියට යන්න කලින් පොඩි ශෝක ජනක ආරංචියක් තියෙනවා කියන්න... මම මේ බ්ලොග් ක්ෂේශ්ත්‍රයට ආපසු අපෙන් සමුගත්ත තුන්වැනි බ්ලොග් සහෘදයා ගැන.. පළවෙනි දෙන්නා තවමත් අපේ සිත් තුළ සදා අමරණීයව ඉන්නවානේ.. ඒ දිලුම් දිසානායක සොයුරා සහ ආදරණීය කුමුදු පිංතු ගුරුතුමා... අද දිනයේත් ඉතා අවාසනාවන්ත අයුරින් අපේ සහෘදයෙක් අපි අතරින් වෙන් වුනා... ඒ තමයි ඇසිපියක මහිම බ්ලොග් එක ලියපු මහේශ් හසාන්ත ද සිල්වා සොහොයුරා... අපිත් එක්ක ආදරය ගැන ඉතා සංවේදී ආකාරයට ලියපු ඔබට සුබ ගමන් සහෘදයාණනි......! ...
← Back to Geegain Blogs