ඔස්ට්‍රේලියාවේ පැවති සිංහල අවුරුදු උළෙල

මෙම සිංහල අවුරුදු උළෙල පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික ආයතනයේ ආදී ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියා සංවිධානයේ මෙහෙයවීමෙනි. එය ඔස්ට්‍රේලියාවේ පැවති සිංහල අවුරුදු උත්සාහයක් සඳහා වැඩිම ජනගහණයක් සහභාගී වූව බව ද පින්තූර අපි හා බෙදා ගන්නා පද්මකුමාර අමරසිංහ කියයි. පද්මකුමාර ඔබට බොහොම ස්තූතියි.
← Back to Geegain Blogs