අපි ඔක්කොම Shadow Star

කුරුල්ලාගේ “ආශ්චර්යයේ දියණියෝ” කථාවෙන් පස්සේ නිතරම තවත් ලියන්නට හුඟක් දේවල් සිද්ධ වුවත් ලියන්නට වෙලාවක් සොයාගැනීම පට්ට අමාරු කේස් එකක් විය. හැමදාම රෑට ලියන්නට සිතා ලැප දිග ඇරගෙන ඇඳට ආවත් ටික වේලාවකින් ලැප උඩ දොයිය බබාය. ඉස්සර වගේ නිතර නිතර ගම් පොජ්ජට මංගඡ්ඡන්න වෙන්නේ නැති නිසා කෝච්චියේ වාඩිවී ලියන්නට අවස්ථාවක් ලැබුනේ ද නැත. මා උපන්තේකට බ්ලොග් තියා හරිහමන් ලියුමක්වත් ලියා නොමැති නිසා මේ අටමගල ලියන්න පටන් ගත්තේ පට්ට බයෙන් ය. නොදන්න මඟුල් කරන්නට ගොස් වරිගය නහගන්න...
← Back to Geegain Blogs