අවුරුදු නැති සිංහල කිතුණුවා

සිංහල දමිල අලුත් අවුරුද්ද.. සමහරු සිංහල හින්දු අලුත් අවුරුද්ද කියනවා. නමුත් මගේ පෞද්ගලික මතයට අනුව නම් සිංහල දමිල අලුත් අවුරුද්ද කියලා කියන එක වඩාත් සුදුසුයි. අද ඇත්තටම අපි කොයි තරම් ආසාවෙන් බලන් හිටපු දවසක්ද.. නමුත් අවුරුදු දවසේ උනත් කතා කල යුතු මාතෘකාවක් තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.. මේකට මුල් උනේ මම වැඩ කරන තැන සේවය කරන පුද්ගලයෙක් එක්ක සිදු උන සාකච්ඡාවක්.. ඔහු සිංහල, නමුත් කතෝලික ආගම අදහන්නෙක්. හැමෝම අවුරුද්දට සූදානම් වෙන අතරේ...