44. මනො දුච්චරිතාදීනව සූත්රය
1. ´´මහණෙනි, මනො දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ … Continue reading →
