Facebook නිර්මාතෘ Mark Zuckerberg ගේ විවාහය.
දිනය: 2012 මැයි 19. ෆේස්බුක් පොදු කොටස් නිකුතුවෙන් දිනකට පසු. ප්රචාරයකින් තොරව සරලව සිදු කෙරුණු මෙම විවාහ උත්සවයට සහභාගී වූයේ 100 කට අඩු විශේෂ අමුත්තන් පිරිසකි. මොවුන් Palo Alto හි පිහිටි ඔහුගේ නිවසට ආරාධා කර තිබුනේ චෑන් Priscilla Chan උපාධිය ලබාගැනීම වෙනුවෙන් පැවැත්වුණු සාදයට සහාභාගී වන ලෙසටය. සාදයට පැමිණි පිරිස...



















