ලංකාවෙන් බඩ ඉරිඟු පිටරටට
ඉතිහාසයේ ප්රථම වරට බඩ ඉරිඟු මෙට්රික් ටොන් 10,000 ක් ලබන 22 වැනිදා තායිවානයට යැවීමට සියල්ල සූදානම් බවත් සහල් ටොන් 50,000ක් ද ළඟදීම රට යවන බවත් තවද මෙම බඩ ඉරිඟු තොගය රුපියල් කෝටි 35,000 පමණ වටිනා බවත් හාල් තොගය රුපියල් කෝටි 150,000 වටිනා බවත් කෘෂිකර්ම ඇමැති වරයා පවසයි. පොහොර සහනාධාර, නව...

























