රජාට ප්රශස්තියක්... 2 (රාජ කපුරු)
කලියෙන් මං දැම්මනේ රජාට ප්රශස්තියක් අංක 1... ඒත් හුග දෙනෙකුට වැඩේ හරියටම තේරිලා තිබුනේ නැති බව පෙනුනා.. ඒක හරි.. ඒක පැහැදිලි මදි වෙනවා තමා.. ඒ කිව්වේ වීඩියෝවේ තියෙන අවුලක්මත් නෙවෙයි... අගක් මුලක් නොදැන කොහොම තේරුං ගන්නද..? ඒත් දැන් මං ලෑස්ති වෙන්නේ තරමක් මේ ගැන කියා හිටින්නයි.. එතකොට වැඩේ පැහැදිලි වෙයි... ...
