IPL තරඟ පාවා දෙන්නට අපේ ක්රීඩකයෙකුට රු. කෝටි 24 ක්
ඉන්දීය දූෂණ මර්දන ඒකකය විසින් ක්රිකට් ක්රීඩකයන් හට තරඟ පැරදවීම සඳහා මුදල් ලබා දුන් බවට සැක කරමින් ඉන්දීය ඔට්ටු කරුවන් වන සෝනු යෝගේන්ද්ර ජාලන් සහ දේවේන්ද්ර කෝතාරි පසුගිය 17 වන දින අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී කළ ප්රශ්ණ කිරීම් හමුවේ සෝනු යෝගේන්ද්ර පවසා තිබෙන්නේ ශ්රී ලාංකීය ක්රීඩකයකු ටද එලෙස මුදල්...

























