Singlish වලින් ටයිප් කරන්න ලේසිම ක්රමය…
සිංහලෙන් අපි මොනවා හරි කරන්න ඕන වුන වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවනේ. විජේසේකර keyboard එක හැමෝටම බැරි නිසා (මටත් බෑනේ.) වෙන ක්රමයක් මගින් තමයි ඉතින් ඕක කරන්නෙ. ඒ අතරේ google transliteration web page එක භාවිතා කරන අය ගොඩක් ඉන්නවා ඇති. එක ගොඩක් intutive. image credit: mayuonline.com ...












