මට දුකයි ….
එති….. යති…… අවෝතින් යායුතුය නොගොස් ඉන්ට බැරිය එසේ සිටියෙක්ද නැත.. එදා දිළුම් ඔබට කීයක්වත් දෙන්ට නොහැකිවීම ගැන අදත් ලත වෙමි අද ඔබ ,ඔබා… මුව පුර නැගුනු ඔබේ සිනහව ඔබේ අව්‍යාජ බව පවසයි හෙට මා මළොත්… මා ගැන සියළුදෙය ලොවට රහසක් වනු ඇත එය මගෙ බ්ලොග් මිතුරනට දන්වන්නටවත් කෙනෙක් නැත ඒ...






