මෙම මනෝරම්‍ය වූ රාජ්‍යයේ ඔබ වැටුපෙන් ලබාගන්නා වූ වාහනය කුමක්ද?
ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ රාජ්‍ය හිතයිශී පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් විසි දහස ඉක්මවීමත්, මෙම මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500...
















