හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සුරේන්ද්‍ර පෙරේරාගේ මව මිය යයි
59 වන වියේ පසුවූ සිරස සුපර්ස්ටාර් දෙවන අදියරෙන් ජනප්‍රියත්වයට පත් සුරේන්ද්‍ර පෙරේරාගේ මව හදිසියේ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත. වැඩි විස්තර බලාපොරොත්තු වන්න
News
Pingdom Podcast #10 – QML and Office for iPad
Pingdom’s Podcast is a show about Internet, web, security, and mobile stuff. In this show we covered the following topics: We comment on this tweet. If 2.3 billion people are online, and Facebook will reach 1 bn users this year, is half of all Internet users on Facebook? Microsoft Windows...
Technology
සොබා දහම මාරි කොල්වින්ට එරෙහි වෙයි
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රවීණතම යුද මාධ්‍යවේදීනියක ලෙස සැලකෙන සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී මාරි කොල්වින් 22 සිරියාවේ හොම්ස් නගරයේදී මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඇය මියගොස් ඇත්තේ හොම්ස් නගරයේ තාවකාලිකව අටවාගෙන සිටි මාධ්‍ය මාධ්‍යස්ථානයක පිහිටි ප‍්‍රදේශයක එල්ල වූ ෂෙල්වෙඩි ප‍්‍රහාරයකිනි. මතභේදාත්මක සුදුකොඩි නඩුවට තුඩුදුන් සිදුවීම් පෙළ පිළිබඳව ලොවට මුලින්ම හෙළිදරව්...
News
මෙන්න මගේ ලියන මිතුරෝ හැමොටම මගෙන් ආරාධනයක්
ඔන්න මම තීරනය කලා ඊ-ලිපි ලියන මගේ මිතුරන්ගේ ලිපිත් මගේ බ්ලොග් පිටුවේ පල කරන්න.... බ්ලොග් එකක් ලියන නොලියන හැමෝටම මෙම ආරාධනාව විවෟතයි.... පල කරන හැම ලිපියක්ම ඔබේ නමින් පලවන අතර බ්ලොග් ලියන මිතුරෙක් නම් ඔබේ අඩවියට සබැදියක් ද සමගින් පල කරනු ලැබේ.... මෙන්න මේ ලිපිනයට ඔබේ නිර්මාන යොමු කරන්න.......
EducationTechnology
Street Marketing That Doesn’t Suck
A branded tissue pack, street marketing of some utility, image by Walter Lim. I was in a trishaw and this girl threw a flyer at me, giving me a surprisingly good shot in the nipple. For Exide batteries or whatever. The thing must cost like Rs. 10 at least, but...
Personal
Colombo Fashion Week (Time Capsule)
indi.ca - 1 hour ago
Colombo Fashion Week is proceeding apace right now. This is a documentary from 2009 showing how far the scene has come. The documentary is very well done. The scene it shows is out of day, but the hope the characters talk about is, I think, coming to fruition. The main...
Personal
සරත් ෆොන්සේකා වෙනුවෙන් ධවල මන්දිරයේ අත්සන් කල පෙත්සමට පිළිතුරක්
සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙක් බව ඇමරිකානු රජය පිලිගනී . ශ‍්‍රී ලංකාවේ ජනතාවට නිදහස් අදහස් දැක්වීමටත් බියෙන් තොරව ජීවත්වීමටත් ඇති අයිතීන්ට ඉඩ දෙන්න. පසුගියදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම උදෙසා ධවල මන්දිරයේ "වී ද පීපල් " හරහා ඉදිරිපත් කල පෙත්සමට නියමිත කාලය ඇතුලතදී අත්සන් 25,000 ඉක්මවූ...
News
සුරේන්ද්‍ර පෙරේරාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සිරස සුපර්ස්ටාර් දෙවන අදියරෙන් ජනප්‍රියත්වයට පත් සුරේන්ද්‍ර පෙරේරාගේ මව හදිසියේ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඇය 59 වන වියේ පසුවිය . ජායාරූප හා විස්තර එව්වේ : ජයසංක ප්‍රනාන්දු
News
බිරිඳ හා අනියම් සැමියා එකතු වී සැමියා මරා දාලා
මීට වසර නවයකට පමණ පෙර ඝාතනය කර නිවස පිටුපස තේ වත්තක වළදමා තිබී නෙළුව කොස්‌වත්ත පදිංචිව සිටි එක්‌දරු පියාගේ ඝාතනයට සම්බන්ධ බවට සැලකෙන ඔහුගේ බිරිඳ හා අනියම් සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අභිරහස් ලෙස ඝාතනය කර වළදමා සිටි කුකුලෙ ලියනගේ ශාන්ත නමැති එක්‌දරු පියාගේ මළ සිරුරේ කොටස් පෙරේදා (21...
News
A Road to Reconciliation in Sri Lanka: Will We Take It?
Photo courtesy REUTERS/Dinuka Liyanawatte Despite the many limitations and criticisms levied at the final report of the LLRC, it must be recognized that in the presentation, the report reached a level of professionalism, objectivity and breadth in scope, within the relatively short period of time mandated to the Commission. The much...
Uncategorized
මංජුලාට අලුත් නමක් පටබැඳීලා
වසර 2012 මෙරට කලා ලෝකයේ තාරුණ්‍යට මල් සරාගේ බැල්ම වැටුණු වසරක් වී ඇති බව දැන් ප‍්‍රසිද්ධ රහසක් වී තිබේ.මල් සරාගේ බැල්මේ සැර කොතෙක්ද යත් ඇතැමුන් මේ වසර ආරම්භයේදීම පවුල් පන්සල් වීම ඊට කදිම නිදසුනකි. මෑතකදීම මෙසේ පවුල් පන්සල් වූයේ සිරස සුපර්ස්ටාර් හරහා ජනාදරයට පත් මංජුලා නිවන්තිය.ඇයගේ විවාහයත් සමග ඇයට අලුත්...
News
කෙහෙළියට මේ වන විට ශල්‍යකර්ම හයක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි හෝටලයකින් ඇද වැටි අනතුරට ලක් වූ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පෙරේදා (21) තවත් ශල්‍යකර්මයක් සිදුකර තිබේ. ඒ අනුව මේ වන විට ඇමැතිවරයාට ශල්‍යකර්ම හයක් එහි වෛද්‍යවරුන් විසින් සිදුකර තිබේග අනතුරින් ඇමැතිවරයාගේ දෙපාවලට තුවාල සිදුවීම හේතුවෙන් එම ශල්‍යකර්ම දෙපාවලට සිදුකර ඇත. මේ...
News
අද දිනයේදී මුහුදු යාමට හලාවත ධීවරයන් එකඟ වෙලා
රජය විසින් ධිවරයින්ට පිරිනමනු ලැබූ ධිවර සහනාධාරය පිලිබඳ ධීවරයන්ට විශ්වාසයක් නොතිබුණු අතර මේ හේතුව නිසා ධිවර වර්ජනය දින 10 ක් පුරාවට පැවැත්වුනි. පසුගියදා සිදු කල ඉන්ධන මිල ඉහල දැමීමත් සමග හලාවත මිගමුව ප්‍රදේශ කිහිපයක ධීවරයන් මුහුදුයාම වර්ජනයකොට උද්ඝෝෂනයේ නිරත වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ඇතිවූ...
News
මෙහෙමත් මිනිස්සු .
යතාර්තවාදියා - 3 hours ago
කොස්ගහකන්දේ රොස්ලින් නැන්දට දූවරුම තුන් දෙනයි. තුන් දෙනාම නිකං ඉටි රූප වාගේ. ලොකු දුව කසාද බැන්ද ඉක්මණටම. ඒක ප්‍රේම විවාහයක්. ඒත් එතරම්ම සරු තැනක් නෙවි. ඊ ළඟට බාලම දුව බැන්දා යෝජනාවකින්. මනමාලය රට. රට කිව්වට මේ දෝහා කටාර් නෙවි.. කැනඩා. පොඩි පරහකට තිබුණේ මනමාලය ටිකක් උසින් හා වයසින් මනමාලිට වඩා...
Personal
Send Audio Post Cards with Postcard.fm
Postcard.fm is a very simple website for sending audio post cards to your friends. It works in 3 easy steps. You can select a picture in first step, you can add picture by a URL too. In second step you select an audio file, file should be in .mp3 format....
Technology
Saudi Blogger Jailed For Tweets
Saudi blogger Hamza Kashgari, jailed and facing possible execution. These are Tweets that can get you arrested in Saudi Arabia, and possibly killed: On your birthday, I will say that I have loved the rebel in you, that you’ve always been a source of inspiration to me, and that I...
Personal
දින දහයකට පසු හලවත් ධීවර ජනතාව මුහුදු යයි
පසුගියදා සිදු කල ඉන්ධන මිල ඉහල දැමීමත් සමග හලාවත මිගමුව ප්‍රදේශ කිහිපයක ධීවරයන් මුහුදුයාම වර්ජනයකොට උද්ඝෝෂනයේ නිරත වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ඇතිවූ ගැටුමෙන් හලාවත ඇන්ටනි ප්‍රනාන්දු ජිවිතක්ෂයට පත්විය. රජය විසින් ධිවරයින්ට පිරිනමනු ලැබූ ධිවර සහනාධාරය පිලිබඳ ධීවරයන්ට විශ්වාසයක් නොතිබුණු අතර මේ හේතුව නිසා ධිවර වර්ජනය...
News
බීපු ඩබල
මේක නම් මම කලින් කාගෙන් හරි අහපු කතාවක්. මරු කතාව නිසා දාන්න කියල හිතුනා ඔන්න දවසක් රෑ බාර් එකෙන් එලියට ආවලු කන් පාත් වෙලා සාක්කු වලත් පතුලටම බැහැපු ඩබලක්. දෙන්න එලියට ඇවිත් ටික වෙලාවක් වට පිට බල බල ඉඳලා පයින්ම එක පැත්තකට ගියාලු. ටික දුරක් ගිහින් එක පොරක් අනිත් පොරට...
Personal
ඔෆිස් කටයුතු වලින් මිදිනු විනාඩි තිහක්
Kotuwegedara.com - දැනුම පිරි හෙට දිනකට - 3 hours ago
විනාඩි තිහක් ඔබට වැදගත් ලෙස නොහැගෙනු ඇත. නමුත් සතියකට විනාඩි තිහක් ඔබට ඔබ වෙනුවෙන් ඔබ අනාගතය වෙනුවෙන් කැප කළ හැකිනම් කොපමන අපූරු සිතුවිල්ලක්ද?. මේ කාලය ඔබ ජීවිතයට ඉතා වැදගත් මොහොතක් වනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව ජීවිතය හා කාර්යාල ජීවිතය වඩා හොදින් ගත කිරීමට මෙය වඩා ප්‍රයෝජනවත් වන බැවින්ය....
EducationTechnology
Angampora: Sri Lanka’s Martial Art
Image by Katy Morrison, via Wide Angle magazine. A friend sent me a link to this school for an ancient Sri Lankan martial art – Angampora. I’d heard of it but lost track. It looks like they have an established school in Nugegoda, and a decent website. It seems very...
Personal
ලිනක්ස් හා අඩෝබි ප්ලැෂ් සබදතාවය අවසාන අදියරේ ??????????
ලිනක්ස් භාවිතාකරනන් සදහා ඉදිරියේදී ප්ලෑෂ් ප්ලේයරය භාවිතය සදහා ඉතිරිවන එකම විකල්පය වන්නේ ගූගල් ක්‍රෝම් හි ප්ලගීනයක් ලෙස පමනක් වන බවයි පැවසෙන්නේ.ලිනක්ස් සදහා නිකුත්වන අවසාන ස්වධීන සංස්කරනය වන්නේ 11.2 වන අතර මෙම සංස්කරනය සදහා ඉදිරියට වසර පහක කාලයක් තුල යාවත්කාලීන නිකුත්කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ.අඩොබේ ආයතනය පවසන්නේ තමන් ගූගල් සමග එක්ව ක්‍රෝම්...
EducationTechnology
The 10 most hairy people
Called Ambras syndrome and is in fact the phenomenon of ypertrichosis due to a chromosomal abnormality. From the Middle Ages, have been only 50 such cases of people and the elders when they saw them connecting with the werewolves.Below you will find 10 people who had the syndrome ypertrichosis from...
Arts & Entertainment
මම දුටු කොටි ................3
මගේ කොටි නැටුම් පෙන්නලා මම දුටු කොටි එකයි මම දුටු කොටි දෙකයි කිව්වට පස්සෙ කොටි ගැන කියන්නම බැරිවුනා. කොටි දෙකේදී අහපු පුරස්නයක් හින්දා කතාව වෙන පැත්තකට හැරුනනෙ. මම දුටු කොටි කියලා පටන් ගත්තට ඉස්සරහට මම අහපු කොටි ඒ කිව්වෙ කොටි පාලන සමයේ මඩු පල්ලි ගිය අනිත් අයගේ අත්දැකීමුත් කොටි ඉපදෙන්නත්...
Uncategorized
Display more posts


